Danu Jayaz  
1 Followers · 2 Following

Joined 17 August 2022


Joined 17 August 2022
19 AUG 2022 AT 23:48

ඇසුන කතාවක් එකේදි බස්
අම්මා එක්ක එන්න බෑ කේස්
එයා නැනේ අයියෝ පොස්
හරි යන්නේ නෑ බටර් චීස්

දැන් පිරුණට උබේ පර්ස්
ඉස්සර කෑවේ දෙල් කොස්
බොරු දොඩලා තව දෙනවා කිස්

ආවා කටට හොඳ කවි වස්
අම්මා නැත්නම් කන්නේ උඹ පස්

-


18 AUG 2022 AT 16:30

රැජිණක් නැතුවට
රෑ තනියට
ඉන්නව අන්තඃපුරයක්
ගී කීමට

-


18 AUG 2022 AT 14:24

එහෙනම් ගිහින් එන්නම්
උඹ කීවම

යන්න එපා හිත කිව්වා
එන්න එපා මොළය කිව්වා
හ්ම්.. මම කිව්වා

-


18 AUG 2022 AT 12:45

You
Burning sun..

Me
Heavy rain..

But
Still we match perfectly..

-


17 AUG 2022 AT 23:43

හීන තිබුණාට අහස උසට
අහස අල්ලන්න බැහැනෙ අපිට
වලාකුළු උසුළු විසුළු කරණකොට
ලඟින් හිටියේ පොළොව විතරයි

-


17 AUG 2022 AT 23:30

ගින්දර හිතකට
පෙම් කළ වරද
දැවී දැවී අළු වන
සියුමැලි මගේ හිත

-


17 AUG 2022 AT 23:20

එනවාද හෙට
ඇවිද යන්නට
ජීවිතය යන්නට
පෙර අවරට

-


Seems Danu Jayaz has not written any more Quotes.

Explore More Writers